ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 අ ව්‍යවස්ථාව මගින් තොරතුරු සදහා ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කර ඇති බැවින් තොරතුරු ලබා ගැනීමේ අයිතිවාසිකම බලාත්මක කිරීම මගින් පොදු අධිකාරී වල විනිවිදභාවය සහ වගකීම පිළිබද සංස්කෘතියක් පෝෂණය කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බැවින් ද එමගින් ශ්‍රී ලංකාවේ මහජනතාවට යහපාලනය සදහා වැඩි වශයෙන් සහභාගි විය හැකි පොදු ජන ජීවිතයේදී සක්‍රිය සමාජයක් ප්‍රවර්ධනය වන බැවින්ද ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද පනත පනවනු ලැබ ඇත.

එම පනත ප්‍රකාරව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ නම් කළ නම් කරන ලද නිලධාරීගේ තොරතුරු පහත පරිදි වේ.

නම් කරන ලද නිලධාරී

IMG 3687 ක්‍රිසන්ත ඩබ්ලිව්. මහේන්ද්‍ර මහතා
ලේකම්
+94 914 946 602
+94 912 234 545
secretary[at]cm.spgov.lk

 

තොරතුරු නිලධාරී

කේ. රසිකා ඒන් ද සිල්වා මහත්මිය
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
+94 914 946 603
+94 912 234 545
sas[at]cm.spgov.lk