දැක්ම

ජාතික ප්‍රමිතීන්ට අනුකූලව දකුණු පළාතේ මෝටර් රථ බලපත්‍ර නිකුත් කිරීම විශිෂ්ටත්වයෙන් පවත්වා ගැනීම

හැඳින්වීම

දකුණූ පළාතේ මගී ආරක්ෂාව හා පරිසර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාලව සියළුම මෝටර් රථ ජාතික ප්‍රමිතීන්ට අනුකූලව සුරක්ෂිත වන බවට වගබලා ගැනීම හා මෝටර් රථ හිමියන්ට කාර්යක්ෂමව බලපත්‍ර නිකුත් කිරිම හා ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම හා අධීක්ෂණය යන මෙහෙවර සාක්ෂාත් කර ගැනීම සඳහා දකුණූ පළාතේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ ඒකාබද්ධව මෝටර් රථ ආදායම් බලපත්‍ර නිකුත් කිරිම සහ වෙළඳ වාහන සඳහා යෝග්‍යතා සහතික ලබාදීමට අදාල කටයුතු අධීක්ෂණය තුළින් ආරක්ෂිත ප්‍රවාහන පද්ධතියක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කිරිම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යය වේ.