Tamil-Sri LankaEnglish (United Kingdom)
මුල් පිටුව
දැන්වීම්


ලෝක පරිසර දිනය

චක්‍රලේඛය සහ ප්‍රධාන ලේකම්  ලිපිය භාගත කරගන්න. 

 

Procurement 2016.05.24

2016.06.09 දිනෙන් අවසන් වන ගොඩනැගිලි  ඉදිකිරීම් සඳහා ප්‍රසම්පාදන 
 

ප්‍රසම්පාදන දැන්වීම

ගාල්ල දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන මණ්ඩලයේ සභාපති විසින් පහත සඳහන් වැඩ විෂයයන් සඳහා 2016.05.12 දින පෙ.ව.10.00 දක්වා මුද්‍රා තබන ලද ටෙන්ඩර් පත් භාරගනු ලැබේ.එදිනම පෙ.ව. 10.30 ට මෙම කාර්යාලයේ දී ටෙන්ඩර්කරුවන් ඉදිරියේ දී ටෙන්ඩර්පත් විවෘත කරනු ලැබේ. 

වැඩිදුර විස්තර  

 

සංවර්ධන වැඩසටහන් පිලිබඳ ශාස්ත්‍රපති උපාධිය 2016

පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් පවත්වන සංවර්ධන වැඩසටහන් පිලිබඳ ශාස්ත්‍රපති උපාධිය 2016 සඳහා අයදුම්පත් කැඳවනු  ලැබේ.

   


පිටුව 3 / 5
 
 

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය