Tamil-Sri LankaEnglish (United Kingdom)
මුල් පිටුව

සහසක් නිමැවුම් 2017

ජාතික නව නිපැයුම් හා නව්‍යකරණ ප්‍රදර්ශනය හා තරඟය, සහසක් නිමැවුම් 2017,  සඳහා වන  පළාත් ප්‍රදර්ශනය හා තරඟය 2017 මැයි මස 17 සහ 18  තුළ රුහුණු විශ්ව විද්‍යාලයේදී පැවැත්වේ. මෙම තරඟාවලිය සඳහා ඉදිරිපත්වීමට කැමති අයදුම්කරුවන් සඳහා අයදුම්පත් සහ වැඩිදුර තොරතුරු පහත දැක්වෙන දිගුවෙන් ලබා ගත හැක.