නීතිය හා සාමය විෂය ද අයත් අමාත්‍යාංශය ලෙස 2016 වසරේදී උපමාන පාදක ප්‍රතිපාදන යටතේ ග්‍රාම නිලධාරීන් සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන්, “Principles of Medical Law” ග්‍රන්ථය වෛද්‍ය සිසුන්ට ඛෙදාදීම, සාමදාන විනිශ්චය කරුවන්, හදිසි මරණ පරීක්ෂකවරුන් ඇගයීම, මාර්ග අනතුරු පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වා ඇත.

2017 වසර තුළදී විශේෂ වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදන ලදී.