Tamil-Sri LankaEnglish (United Kingdom)
මුල් පිටුව පුවත් සහ සිදුවීම් මෙහෙවර ශික්ෂා දොරට වැඩුම

මෙහෙවර ශික්ෂා දොරට වැඩුම

දකුණු පළාත් ගරු ප්‍රධාන අමාත්‍ය ශාන් විජය ලාල්  ද සිල්වා මැතිතුමාගේ  අගනා සංකල්පයක් අනුව රාජ්‍ය නිලධාරීන් සඳහා සකස් කරන ලද කාර්යක්ෂමතා කඩ ඉම් සම්බන්ධ උපකාරක ග්‍රන්ථය   දොරට වැඩීම 2016 දෙසැම්බර් මස 16 වන දින සවස 2 ට කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.