Tamil-Sri LankaEnglish (United Kingdom)
මුල් පිටුව පුවත් සහ සිදුවීම් දක්ෂිණ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය 2017

දක්ෂිණ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය 2017

සමාරම්භක උළෙල

දකුණු පළාතේ ගරු මැති ඇමතිතුමන්ලාගේ සහ
රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගිත්වයෙන්
ව්‍යාපෘතියේ නිර්මාතෘ
දකුණු පළාත් ගරු ප්‍රධාන අමාත්‍ය
ෂාන් විජයලාල් ද සිල්වා මැතිතුමාගේ
ප්‍රධානත්වයෙන් 
2017 ජුනි 15 බ්‍රහස්පතින්දා උදේ 9.00 ට
ගාල්ල නගර ශාලාවේ දී පැවැත්වේ.