Tamil-Sri LankaEnglish (United Kingdom)
මුල් පිටුව සේවාවන් පුරවැසියාට

සංවිධානයෙන් පුරවැසියාට

 

අමාත්‍යාංශයෙන් පුරවැසියන්ට...

ප්‍රධාන අමාත්‍යාංශය මගින් අදාළ ආයතන සම්බන්ධීකරණයේ පහත සඳහන් පුරවැසි සේවා සපයනු ලැබේ.

 

සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව

·         පළාත සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන සැලසුම් සකස් කිරීම.

·         සෞඛ්‍ය ආයතන පිහිටුවීම හා ඒතුළින් මහජනයාට වඩා ඵලදායි සේවාවක් සැපයීම.

·         සෞඛ්‍ය සේවා, සෞඛ්‍ය අධ්‍යාපනය, පෝෂණය,ආහාර සහ පාරිසරික සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු

·         පළාතේ සෞඛ්‍ය කටයුතු ක්‍රමවත්ව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම.

·         සෞඛ්‍ය සේවා ක්‍රමවත් කිරීම් සහ නිසි අවබෝධය ලබාදීම.

·         සෞඛ්‍ය සේවාවන්ට අදාළ නීති හා රෙගුලාසි වලට අනුව ‍කටයුතු කිරීම.

 

පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව

·         ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම.

·         රෝග නිවාරණය.

·         ආයුර්වේද ‍ඹෟෂධ නිෂ්පාදනය.

·         පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්‍රම රැකගැනීම සහ සංවර්ධනය කිරීම.

 

පළාත් පාලන දෙපාර්තමේන්තුව

·         පළාත් මාර්ග, සෞඛ්‍ය හා සනීපාරක්‍ෂක සේවා, කාණු පද්ධති හා වෙළඳපොලවල් නිසි පරිදි පවත්වා ගැනීම.

·         පළාත් පාලන ආයතන පරිපාලනය.

 

පළාත් මෝ‍ටර් රථ ප්‍රවාහන කොමසාරින් දෙපාර්තමේන්තුව

·         ජාතික ප්‍රතිපත්තියට අනුව මෝටර් රථ ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම.

·         ගරාජ් සඳහා බලපත්‍ර සහ යෝග්‍යතා සහතික නිකුත් කිරීම.

·         ආදායම් බලපත්‍ර මගින් ලැබෙන ආදායම් එකතු කිරීම.

 

දකුණු පළාත් සංවර්ධන අධිකාරිය

·         කුඩා, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධනය.

·         දේශීය හා විදේශීය ව්‍යවසායකයන් දිරි ගැන්වීම මගින් ව්‍යාපාර ප්‍රවර්ධනය

·         තාක්‍ෂණ දැනුම ලබාදීම තුළින් ව්‍යාපාර ප්‍රවර්ධනය.

·         ග්‍රාමීය ආර්ථික හා සමාජ සංවර්ධනය.

·         පුහුණු හා දැනුම් කළමනාකරණය.

 

පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය

·         මාර්ගස්ථ මගී ප්‍රවාහන කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම.

 

 
 
 

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය