Tamil-Sri LankaEnglish (United Kingdom)

පසුබිම

 

යහපාලනය, ප්‍රතිපත්ති සම්පාදනය සහ අදාළ ආයතන සම්බන්ධීකරණය තුලින් දකුණු පළාත් මහජනතාවට නීතිය හා සාමය,සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පළාත් පාලන, ප්‍රවාහන, ජලසම්පාදන හා ජලාපවහන සහ විදුලිබල යන අංශ මගින් ප්‍රශස්ත සේවාවක් සැපයීම අපගේ අමාත්‍යාංශයේ මෙහෙවරයි.

මෙම අංශ සඳහා අදාළ වන වාර්ෂික සංවර්ධන සැලසුම් සැකසීම, ඇස්තමේන්තු සැකසීම  සහ නිරන්තර අවධානය සහ ඇගයීම් අපගේ ප්‍රධා‍න සංවර්ධන කාර්ය භාරයන් වේ.

"මහින්ද චින්තන" වැඩසටහන් යටතේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් තුළින් දකුණු පළාත ඉමහත් ප්‍රගතියක් අත් කරගනිමින් සිටී.

 

ආයතන

 

1.      ආයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුව

2.      සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

3.      පළාත් පාලන දෙපාර්තමේන්තුව

4.      පළාත් මෝටර් රථ ‍ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය

5.      දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය

6.      දකුණු පළාත් සංවර්ධන අධිකාරිය

 

 
 
 

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය