Tamil-Sri LankaEnglish (United Kingdom)
මුල් පිටුව මුල් පිටුව අප ගැන ප්‍රධාන කාර්යයන්

ප්‍රධාන කාර්යයන්

 

·         නීතිය හා සාමය, ප්‍රවාහන, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පළාත් පාලන, ප්‍රවාහන, ජලසම්පාදන හා ජලාපවහන සහ විදුලිබල යන අංශ යටතට ගැනෙන අමාත්‍යාංශ ප්‍රධාන කාර්යභාරයන් පහත පරිදි වේ.

ගිණුම්

·         මූල්‍ය කළමනාකරණය

ආයතන

·         ප්‍රධාන අමාත්‍යාංශය සහ අනුබද්ධ ආයතන සඳහා මානව සම්පත් කළමනාකරණය

සෞඛ්‍ය

·         සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය තුළින් සෞඛ්‍ය සේවා සහ මානව සම්පත් කළමනාකරණය

පළාත් පාලනය

·         පළාත් පාලන දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණයෙන් දකුණු පළාත තුළ ඇති සියළුම පළාත් පාලන ආයතන පරිපාලනය

සැලසුම්

·         වාර්ෂික සංවර්ධන සැලසුම් සකස් කිරීම

·         සංවර්ධන සැලසුම් සඳහා ඇස්තමේන්තු සකස් කිරීම

·         සංවර්ධන වැඩසටහන් පරීක්‍ෂා කිරීම හා පාලනය

·         සංවර්ධන වැඩසටහන් ප්‍රගති සමාලෝචනය

·         පඥප්ති කෙටුම්පත් සකස් කිරීම

තොර‍තුරු තාක්‍ෂණය

·         අමාත්‍යාංශය සහ අනුබද්ධිත ආයතන සඳහා තොරතුරු තාක්‍ෂණ කටයුතු

 
 
 

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය