Tamil-Sri LankaEnglish (United Kingdom)
මුල් පිටුව සේවාවන් ව්‍යාපාරයන් වෙත

ව්‍යාපාරයන් වෙත

 

ප්‍රසම්පාදන  දැන්වීම් 

 

ගාල්ල දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍යාංශයේ ප‍්‍රසම්පාදන මණ්ඩලයේ සභාපතිවිසින් පහත සඳහන්වැඩ විෂයයන්සඳහා 2012.10.25 දින පෙ.ව.10.00 දක්වා මුද්‍ර‍්‍රා තබන ලද ටෙන්ඩර්පත් භාරගනු ලැබේ. එදිනම පෙ.ව. 10.30 ට µමම කාර්යාලයේ දී ටෙන්ඩර්කරුවන් ඉදිරියේ දී ටෙන්ඩර්පත් විවෘත කරනු ලැබේ.

 

වැඩිදුර තොරතුරු

 

 

 

 
 
 

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය