අපගේ දැක්ම

ශ්‍රී ලංකාවේ හොඳම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය දක්ෂිණ දේශයෙන්

අපගේ මෙහෙවර

ජාතික පිළිවෙත් අනුයමින් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ප්‍ර‍තිපත්ති සම්පාදනය, සැලසුම්කරණය සහ සැලසුම් ක්‍රියාත්මක කිරීම සදහා අනුබද්ධ ආයතන, අදාල ප්‍ර‍තිපත්ති සමායෝජනයෙන් සහ අධීක්ෂණයෙන් දක්ෂිණ දේශයේ ප්‍ර‍ජාවට ප්‍ර‍ශස්ත සේවාවක් සම්පාදනය කිරීම යි.

වටිනාකම්

  • සුහදශීලී පිළිගැනීමක්
  • ප්‍රමිතිගත තාක්ෂණය භාවිතා කිරීම
  • තත්වයෙන් උසස් සේවාවක්
  • උසස් ප්‍රමිතිය
  • විනිවිදභාවය
  • අවම පිරිවැය
  • උපරිම නිරවද්‍යතාව
  • පරිසර හිතකාමී
  • අපක්ෂපාතී
  • වඩාත් කාර්යක්ෂම
  • නිසි කලට
  • සාමූහික හැඟීම්
  • නිරන්තර කැපවීම
  • ඉහළ ඵලදායිතාව