|
News
1.First Aid Trainings to Drivers
2.National Health Week
3.Maintenence Units to Hospitals
4.Health Promotions in Southern Province
5. Agriculture
6. Road Passenger Transport-special attention on restaurants
Read the Article
Happy Birth Day .............

.jpg)

“Suwa
Saviya” and “Suwa Pooja”
“Suwa Saviya” and “Suwa Pooja” health programmes
are conducted by the Southern provincial Chief Ministry,
according to the valuable idea of Southern Provincial Hon.
Chief Minister Shan Vijayalal De Silva. “Suwa Saviya” is a
mobile health clinic programme conduct to find and treat non
communicable diseases and also to promote prevention by early
diagnosis. “Suwa Pooja” programme is conducted as a special
programme conducting for Buddhist priests under “Suwa Saviya”.
One of “Suwa Pooja” programme will be held at Makuluwa Sri
Buddhasinharama temple on 28.07.2011. One of “Suwa Saviya”
programme will also takes place in Kotapola on 29.07.2011.
Letter
to Chief minister from little Nimna
Dear Chief minister Uncle.........
Read more

Meeting of Eastern province Chief Minister

Opening ceremony at Supem Uyana.

Chief minister Hon. Shan Vijayalal De Silva Signing the petition
against Darausman report.
පළාත්
සභාවලින් ජනතාවට සමීප සේවාවක්
ලබාදීමට නව සංකල්ප හඳුනාගත යුතුයි
දකුණු පළාත් ප්‍රධාන ඇමැති ශාන් විජයලාල් ද
සිල්වා
http://www.divaina.com/2011/04/28/news37.html
දකුණු පළාත්
ප්‍රධාන අමාත්‍යාංශ හිටපු
ලේකම් එම්.ඩබ්. විජේතිලක මැතිතුමා
ගේ හදිසි වියෝවෙන් 2011.04.27 දිනට තෙමසකි. ඒ නිමිත්තෙන් වක්වැල්ල
, හපුගල, ෙසන්ට් ඊටාස් ගාඩ්න්ස්හි
එතුමන්ගේ නිවසේ දී අප්‍රේල් 29 වෙනි දින සවස බණ
දේශනයක් ද 30 වෙනි දින සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වේ.
Chief Minster's New Year
Massage
Opening of Dr. Richard Pathirana memorial Statue
ආචාර්ය රිචඩ්
පතිරණ පිළිරුව නිරාවරණය කෙරේ

කෘතහස්ථ දේශපාලනඥයකු වු අභාවප්‍රාප්ත ආචාර්ය රිචඩ් පතිරණ
මහතා ඉටු කළ සේවාව සිහිකිරිම සඳහා ගාල්ල බස් නැවතුම් පොළ
ඉදිරිපිට ඉදිකළ ආචාර්ය රිචඩ් පතිරණ පිළිරුව මෙම මස 11 වැනි
සඳුදා සවස 2.00 ට අගමැති දි.මු. ඡයරත්න, දකුණු පළාත්
ප්‍රධාන අමාත්‍ය ෂාන් විඡයලාල් ද සිල්වා යන මහත්වරුන්ගේ
ප්‍රධානත්වයෙන් ව්වෘත කෙරිණි.
දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ උපදෙස් හා මග පෙන්විම්
යටතේ දකුණු පළාත් සභාව මගින් මෙම පිළිරුව ඉදිකොට ඇත.
මෙරට සිටි කීර්තිමත් දේශපාලනඥයකු වු ආචාර්ය රිචඩ් පතිරණ
අධ්‍යාපන ක්ෂේත්‍රයට සුවිශේෂි වු කාර්ය භාර්යක් ඉටුකළ
දේශපාලනඥයෙකි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු , පළාත් සභා
මැති ඇමතිවරු හා ආචාර්ය රිචඩ් පතිරණ මහතාගේ පුත් ගාල්ල
දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දොස්තර රමේෂ් පතිරණ
මහතා ඇතුළු පවුලේ සමාඡිකයන්ද සහභාගි විය

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ හිටපු ලේකම් එම්. ඩබ්. විජේතිලක
මැතිතුමන්ගේ හදිසි අභාවයෙන් පුරප්පාඩු වූ ලේකම් තනතුර සඳහා දකුණු
පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරේ රාජකාරී කටයුතු
කරන ලද ඒ. යූ. වේලාරත්න මැතිතුමන් අභිනව ලේකම් ධූරයේ වැඩ භාරගත්
අවස්ථාව ඡායාරූප මගින් දැක්වේ. මේ අවස්ථාවට වැඩමකරන ලද අතිපූජ්‍ය
මහා සංඝරත්නය සෙත් පිරිත් සඡ්ඡායනා කිරීම සිදු කරන ලද අතර දකුණු
පළාත් ගරු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මැතිතුමන් අතුළු
සම්භාවනීය අමුත්තන් රැසක් අභිනව ලේකම් ඒ. යූ. වේලාරත්න මැතිතුමන්
වෙත සුභ පැතීම සඳහා සහභාගී වූහ.
|